Category: Health Articles

වර්ථමාන ජීවන රටාවත් සමඟ අප විසින් ආහාරයට ගනු ලබන සමහර ආහාර වර්ගයන් පිළිකා වැනි දරුණු රෝගී තත්වයන්ට අප නතුකර ගැනීමට තරම් හේතු වී ඇති බව ඔබ දනේන්ය. නමුත් එම ආහාර වර්ග මොනවා ද සහ එමඟින් ඇති කරන පිළිකා රෝගී තත්වයන් මොනවා ද යන්නත් පිළිබඳ ඔබට පුළුල් අවබෝධයක් නොමැති විය හැකිය. එනිසා පිළිකාවට ඔබ ගොදුරු කරවිය […]

ෆෝලික් අම්ලය  දරු පිළිසිඳ ගැනීමට ප්‍රථමව සහ පිළිසිඳ ගැනීමෙන් අනතුරුව මුල් ප්‍රසව අවධියේ දී හෙවත් පළමු සති 12 තුළ ලබාගැනීමට අනමුත කරන එකම විටමින් වර්ගය මෙයයි. කලලයේ නිරෝගී වැඩීමත් මොළයේ සහ ස්නායු පද්ධතියේ පුර්ණත්වයත් උදෙසා මව විසින් මෙම විටමිනය ලබා ගැනීම ඉතාමත් යෝග්‍යයි. එසේ නොවුණහොත් උපදින දරුවාගේ මොළය හා ස්නායු පද්ධතියේ සංකූලතා ඇතිවේ. ඒ නිසා […]

වර්තමානය වනවිට බොහෝ දෑ Micro තත්ත්වයට පත්ව ඇත. අප භාවිතාකරන බොහෝ උපකරණ ඒ සඳහා උදාහරණ සපයනු ඇත. අපේ ගෙදර භාවිත වූ අවන් එකත් එසේ. Micro තත්තත්වයට පත් වූ උපකරණයකි. ඒ නිසා දැන් එය මයික්‍රෝවේව් වී ඇත. නමුත් මෙමඟින් කරගත හැකි කාර්යයන් පිළිබඳ පුළුල් අවබෝධයක් සෑමදෙනාටම ඇති බවක් පෙනෙන්නට නැත. මයික්‍රොවේව් අවන් එක ඉටුකර දෙන ඔබේ කාර්යයන් වතුර […]

පොල්වල තෙල් අඩංගු වන්නේ පොල් මදයෙහිය. එහෙත් ගාන ලද පොල් ආහාරයට ගැනීමේදී තෙල් පහසුවෙන් සිරුරට අවශෝෂණය නොවේ. එනිසා පොල් සම්බෝල ආදිය හේ කපාපු පොල් තරමක ප්‍රමාණයක් ආහාරයට ගැනීම එතරම්ම අයහපත් ප්‍රතිඵල ඇතිකරන්නට හේතුවක් නොවේ. පොල්කිරිවල සැලකිය යුතු ප්‍රමාණයක් තෙල් අඩංගු වේ. එනිසා වෑංජන සකස් කිරීමේදී පොල් කිරි අවප්‍රමාණයක් භාවිතා කිරීම හෝ දිය කිරට මූලිකත්වයක් ලබාදීම වරදක් […]