Crescent චිකන් බොක්ස්වර්ට් සොසේජස් විත් පැටී රැප්

පොඩ්ඩන්ගේ උපන්දින සාද වඩාත් ලස්සන කරගන්න රසවත් කරගන්න එක් කරගන්න මේ රස වෑහෙන වට්ටෝරුව ..

Chicken Ham with Egg Muffin

කෑම මේසයට එක් කරගන්න  රසයෙන් වර්ණයෙන් පරිපූර්ණ අනගි  මෆින් වට්ටෝරුවක් තමයි මේ .. හරිම රසවත් ..

Kochchi Bites Snow Balls

නත්තල් කෑම මේසයට පොඩි වෙනසක් කරන්න එක් කරගන්න මේ අපූරු සැරසිල්ල

Pineapple Basket with Sausages

නත්තල් මේසය ලස්සන කරගන්න ඔබත් එක් කරගන්න මේ අපූරු අන්නාසි බාස්කට් 1.

බිරියානි සමඟ සෝයා මසාලා

බිරියානි එකක් ගෙදරදීම හදාගන්නේ මෙහෙමයි .. නිර්මාංශ ඔබ වෙනුවෙන්මයි ..

Seafood Jewellery Rice

නත්තලට ඔබේ කෑම මේසය වර්ණවත් කරන්නට එක් කරගන්න මේ රසවත් වට්ටෝරුව …

Soya Mixed Rice with Soya Stew

ඔබත් නිර්මාංශකද ? එසේනම් මේ අනඟි වට්ටෝරුව ඔබත් සාදා රසවිඳින්න..

කෝන් රයිස්

හැමදාම කන බත වෙනුවට ඔබත් සාදා බලන්න වෙනස්ම රසයකින් යුත් තිරිඟු බත

වෙජිටබල් චොප්සි

ගෙදරම හදාගත්ත වෙජිටබල් චොප්සියක රස බලන්න කැමතිද ?

තායි සී ෆුඩ් නූඩ්ලස්

නත්තලට නූඩ්ලස් වලින් රසවත් වට්ටෝරුවක් ..

Fried Prawns Mixture

ඔබේ ආහාර මේසයටත් එක් කරගන්න මේ රසවත් ඉස්සන් බැදුම . වර්ණවත් වගේම හරිම රසවත් …

ස්පයිසි ගෝල්ඩන් ඩ්‍රමර්ස්

කටට සැරට කන්න කැමති ඔබ වෙනුවෙන්ම මෙන්න රසවත් වට්ටෝරුවක් . රස නියමයි ..